Loading...
සදහම්පාය
SadahamPaya
කොළඹ අගනගරයේ සුපසන් සුපින් බිම
ඔබ හෝ ඔබේ ආයතනය හෝ ඔබේ නෑහිතමිතුරන් එක්ව සැලසුම් කරන ධර්මදේශනා,ධර්ම සාකච්ඡා, සාංඝික දාන,භාවනා වැඩසටහන්,පෝදින වැඩසටහන් ඇතුළු ඕනෑම පුණ්‍යමය ඉසව්වක් උදෙසා සදහම්පාය- නිවහනත්,එළිමහනත් ඔබට දැන් සිත්සේ වෙන්කරවාගත හැකියි.